සජිත් ජනපති ජී.එල්. අගමැති.. නිදහස ජනතා සභාව සජිත්ගේ සන්ධානයට.. ඩලස් පාරට වැටේ!
ජනවාරි මාසයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එහි අගමැති අපේක්ෂකත්වය ජී.එල්. පිරිස් මහතාට ලබාදීමට සමගි ජන බලවේගය කර ඇති යෝජනාවකට ජි.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් එකඟ වීමත් සමග ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් නිදහස ජනතා සභාවෙන් ඉවත් වනු ඇති බවටත් වාර්තා වෙයි.
ඒ අනුව නිදහස ජනතා සභාව පක්ෂයේ අයිතිය ඇති නාලක ගොඩහේවා මහතා විසින් නිදහස ජනතා සභාව ඉදිරියේදී විසුරුවා හැරීමට හෝ සමගි ජනබලවේගයේ සන්ධානයට එක්වීමට කටයුතු කරනු ඇතැයිද සදහන්ය.
ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් ඇතුළු පිරිස ඉදිරියේදී වෙනත් දේශපාලන ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇතැයිද පැවසෙයි.
එහි අගමැති අපේක්ෂකත්වය ජී.එල්. පිරිස් මහතාට ලබාදීමට සමගි ජන බලවේගය කර ඇති යෝජනාවකට ජි.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් එකඟ වීමත් සමග ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් නිදහස ජනතා සභාවෙන් ඉවත් වනු ඇති බවටත් වාර්තා වෙයි.
ඒ අනුව නිදහස ජනතා සභාව පක්ෂයේ අයිතිය ඇති නාලක ගොඩහේවා මහතා විසින් නිදහස ජනතා සභාව ඉදිරියේදී විසුරුවා හැරීමට හෝ සමගි ජනබලවේගයේ සන්ධානයට එක්වීමට කටයුතු කරනු ඇතැයිද සදහන්ය.
ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් ඇතුළු පිරිස ඉදිරියේදී වෙනත් දේශපාලන ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇතැයිද පැවසෙයි.
සජිත් ජනපති ජී.එල්. අගමැති.. නිදහස ජනතා සභාව සජිත්ගේ සන්ධානයට.. ඩලස් පාරට වැටේ!
2023-12-14T10:47:00+05:30
Gossip Lanka Hot News