gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරට ජනාධිපතිවරණයේදී සජිත් ලගටවත් කිට්ටු කරන්න බෑ... දක්‍ෂම කණ්ඩායම අපයි - රංජිත් මද්දුමබණ්ඩාර

ඉදිරි මැතිවරණයකදී තම පක්‍ෂයට කිසිදු පක්ෂයකින් අභියෝගයක් නැති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.

අනුර දිසානායකට ජනාධිපති මැතිවරණයකදී සජිත් සජිත් ප්‍රේමදාස අසලට කිට්ටු වීමටවත් නොහැකි වනු ඇති බවද හෙතෙම පැවසීය.

පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

‘අපි කරපු ජනමත සමීක්ෂණවලට අනුව නම් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරියෙන් ඉන්නෙ. අනුර කුමාර දිසානායක මහත්තයට සජිත් ළඟට කිට්ටු වෙන්නවත් බෑ. අනිත් එක අනුර කුමාර දිසානායක මහත්තයලා තවම ජනතාවට කියලා නෑ මේ වැටිච්ච රට ගොඩ ගන්නෙ කොහොමද කියලා.

ඒ වගේම ඒ අයට පළපුරුදු කණ්ඩායමක් නෑ. මේ රටේ පළපුරුදු හොරකම් අපරාධ නොකරපු කණ්ඩායම ඉන්නෙ සමගි ජන බලවේගයෙ. ඒ නිසා ජාතික ජන බලවේගය එක්ක අපට තරගයක් නෑ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka