රනිල්ගේ ජනපතිවරණ සටන ලබන මස ඇරඹේ!
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය, ජනවාරි මස දෙවැනි සතියේ ආරම්භ කෙරෙනු ඇතැයි 'දේශය' ඉරිදා ජාතික පුවත්පත වාර්තා කරයි.
එම ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ කළමනාකරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පත්කෙරෙනු ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
ලබන ජූලි සහ සැප්තැම්බර් මාස අතරතුර ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බවද 'දේශය' වාර්තා කරයි.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව මේවනවිට නිල වශයෙන් ප්‍රකාශකර ඇත්තේ අනුර දිසානායක, දිලිත් ජයවීර හා ජනක රත්නායක පමණි.

2023-12-17T08:21:00+05:30
Gossip Lanka Hot News