පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට තමන්ගේ නම යෝජනා වී ඇති බව නාමල් රාජපක්ෂ ඊයේ (16) මාධ්‍ය අමතා පැවසුවේය.
ඔහු කීවේ පවතින දේශපාලන ධාරාව අධ්‍යනය කර ජාතික සංවිධායක ධූරය ලබා දෙන පුද්ගලයා සම්බන්ධව තීන්දුව ගත යුත්තේ පක්ෂය විසින් බවය.

“මගේ නම විතරක් නෙමෙයි. අපේ පක්ෂයේ දක්ෂ තරුණ බොහෝ පිරිසක් ඉන්නවා. ඒ පිරිසට පක්ෂය තුළ වගේම රට තුළත් වැඩකරන්න අවකාශය හදන්න ඕන. ඒක තමයි අපේ වගකීම.”
ජාතික සංවිධායක ධූරයේ වගකිම භාර ගැනීම හෝ නොගැනීම සම්බන්ධව අවසන් තීන්දුව ගනු ඇත්තේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය සම්බන්ධව සාකච්ඡා කර ඉදිරියේ දී තීන්දුවක් ගන්නා බවය.
ජාතික සංවිධාය ධූරයේ හිස්ව තැබුවේ ඉදිරි කාලයේ දී අවශ්‍ය තීන්දු ලබා ගැනීම සඳහා බව මේ සම්බන්ධව අදහස් දැක්වූ පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් කීවේය