උන් පාර දිගේ එල්ලුවේ ගෙදර කන ඒවා තමයි! - පොහොට්ටු සමුළුව දවසේ පාරවල්වලයි සුගතදාසය වටේයි තණකොළ තිබ්බ එක ගැන ජොනී සැරට දීපු උත්තරේ! (VIDEO)
පොහොට්ටු සමුළුව දා පාරවල්වල එල්ලා තිබුණේ ඇතැමුන් ගෙදරට කන ඒවා යැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉදිරියේදී පොහොට්ටුව යළි ජයග්‍රාහී ගමනට අවතීර්ණ වන බවද ඒ මහතා කීය.
ඉදිරියේදී පොහොට්ටුව යළි ජයග්‍රාහී ගමනට අවතීර්ණ වන බවද ඒ මහතා කීය.
උන් පාර දිගේ එල්ලුවේ ගෙදර කන ඒවා තමයි! - පොහොට්ටු සමුළුව දවසේ පාරවල්වලයි සුගතදාසය වටේයි තණකොළ තිබ්බ එක ගැන ජොනී සැරට දීපු උත්තරේ! (VIDEO)
2023-12-17T08:28:00+05:30
Gossip Lanka Hot News