gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පෙට‍්‍රල් මිල 10%කින් ඉහලට!

වැට් බදු සංශෝධන යටතේ පෙට්‍රල් මිල ඉහළ යන්නේ 10%කින් යැයි ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

මෙතෙක් පෙට්‍රල් සඳහා අය කරන ලද 7.5%ක් වූ වරාය හා ගුවන්තොටුපළ බද්ධ ජනවාරි මාසයේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි ද ඔහු පැවසීය.

එ් අනුව වැට් බද්ද සියයට දහ අටකින් ඉහළ දැමුවද පෙට්‍රල් මිල වැඩි වන්නේ 10.5%කින් පමණක් බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදී අද ඔහු මේ බව කියා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka