gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාව අත සල්ලි නෑ.. ඉන්ධන අලෙවිය 50%කින් වැටේ.. බෙදුම්කරුවෝ සහන ඉල්ලති!

පෙර වසර වලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අලෙවිය සියයට පනහකින් පමණ අඩු වී ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

එනිසා ඉන්ධන පිරවුම්හල් හිමියන් අසීරුතාවයට පත්ව සිටින බව සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඉන්දන මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව බොහෝ දුරට වාහනවලින් ගමනාගමනය සීමා කර ඇතැයිද ඔහු පවසයි.

බොහෝ දෙනකු පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් බිමන් යන ගමක් බවත් අත්‍යවශ්‍ය දේවල් සඳහා පමණක් ම වාහන භාවිතා කරමින් සිටින බවත් ඔහු කියා සිටී.

නගරබද ප්‍රදේශවලට වඩා ගම්බද ප්‍රදේශවල මෙය වැඩි වශයෙන් ම පැහැදිලිව පෙනී යන බවත් ඒ අනුව ඉන්ධන වෙළඳාමටද විශාල වශයෙන් පහත බැස ඇති බවත් ඔවුන් ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හමුවේ ඉන්ධන මිලදී ගැනීමේදී හෝ සහනයක් ලබා දෙන්නැයි තෙල් සංස්ථාවෙන් ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka