රනිල්ගේ පොහොට්ටු මන්ත්‍රීලා රටම සැනකෙලි පුරයක් කරති
එළඹෙන උත්සව සමය සහ නව වසර කේන්ද්‍රගත කර ගනිමින් රටේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දින ගණනාවක සැනකෙළි පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වී සිටින පොහොට්ටු මන්ත්‍රීවරු ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.
මෙම සැනකෙළි මාලාවේ ආරම්භය දොම්පේ ආසනයෙන් පටන් ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් රාජපක්ෂ මෙම සැනකෙළියට නායකත්වය දෙන අතර රාජ්‍ය නිලධාරීන් ද එම කටයුතු සඳහා යොදා ගැනීමට බලපෑම් කරමින් සිටී.
මෙම සැනකෙළි සඳහා වැය කරන අති විශාල ධනස්කන්දය සපයා ගන්නේ කෙසේදැයි බරපතළ ගැටළුවක් මතුවී ඇත.
lankatruth
රනිල්ගේ පොහොට්ටු මන්ත්‍රීලා රටම සැනකෙලි පුරයක් කරති
2023-12-21T09:04:00+05:30
Gossip Lanka Hot News





