SJB ආසන සංවිධායක කුඩු කිලෝවක් සමග යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට!
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයකු රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කරන යුක්තිය විශේෂ මෙහෙයුම අතරතුරදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය ජාලයක් මොහු විසින් ක්‍රියාත්මක කර ඇතැයිද පොලිසිය කියයි.
SJB ආසන සංවිධායක කුඩු කිලෝවක් සමග යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට!
2023-12-21T09:35:00+05:30
Gossip Lanka Hot News





