මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටි ලාංකික තරුණ තරුණියන් 56 දෙනාගෙන් පස්දෙනෙක් පනී! කට්ටිය රට යවන්නේ ගම්පහ ශෂික-අරලගංවිල ප්‍රභාත්! - පැන්න එක්කෙනෙක් මාධ්‍යයට සියල්ල හෙළිකරයි (VIDEO)
රට යවන්න ලක්ෂ හතරහාමාරක් ගත්තා!
විසිට් වීසාවලට රස්සාවලට රට ගිහින් අමාරුවේ වැටෙන්න එපා!
රැකියා සදහා මියන්මාරයට ගොස් මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටි ලාංකික තරුණයන් 56 දෙනාගෙන් එක් අයකු සිරස මාධ්‍ය ජාලය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දී ඇත.
එහිදී එම තරුණයා පවසන්නේ ලක්ෂ හතරහමාර බැගින් ගෙන මෙසේ තරුණයන් රට යවන්නේ ගම්පහ ශෂික සහ අරලගංවිල ප්‍රභාත් බවත්, තවමත් ඔවුන් එම කටයුතු සිදුකරමින් සිටින බවත්ය.
මේ වනවිට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ඔවුන් මුදාගැනීමට මියන්මාර ස්වදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා ඇති බව දැනගන්නට ඇත.
මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටි ලාංකික තරුණ තරුණියන් 56 දෙනාගෙන් පස්දෙනෙක් පනී! කට්ටිය රට යවන්නේ ගම්පහ ශෂික-අරලගංවිල ප්‍රභාත්! - පැන්න එක්කෙනෙක් මාධ්‍යයට සියල්ල හෙළිකරයි (VIDEO)
2023-12-21T07:39:00+05:30
Gossip Lanka Hot News