gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩලස් පිල දෙකඩ වේ... පක්‍ෂයත් රැගෙන පළුවක් සජිත්ට එක්වේ!

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මේ වන විට බෙදීමක් ඇති වී තිබේ. ඒ අනුව එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වෙන් යුත් සමගි ජන බලවේග සන්ධානය සමඟ එක්වීමට නියමිතව ඇත.

මහාචාර්ය ජී.එල්. පිරිස්, නාලක ගොඩහේවා ඇතුළු කිහිප දෙනෙකු මෙසේ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම සමග එක්වනු ඇතැයි වාර්තා වෙයි.

කණ්ඩායමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂය සමඟ සන්ධානගත විය යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් මත ගැටුම් ඇතිවී තිබෙන අතර ඒ හේතුවෙන් මෙම මන්ත්‍රීවරුන් පිරිස හෝ අවසාන වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂය සමඟ එක්වීමට නියමිතව ඇත.


නිදහස ජනතා සභවේ අයිතියද එසේ ඉවත් වන කණ්ඩායම සතු වනු ඇතැයිද සදහන්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka