gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රමෝද්‍ය ඉවතට! උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්! (VIDEO)

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

අයවැය කාරක සභා අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ඊයේ  (දෙසැ. 4) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව වෙනුවට ඉදිරියේදී මෙම තේරීම් කමිටුව පත් කෙරෙනු ඇත.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවන ලද තහනම “නොබෝ දිනකින්” ඉවත් කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය.

දුරකතනය ඔස්සේ සිදු කළ සංවාදයකදී ඔවුන් මේ බව සඳහන් කළේ යැයි අමාත්‍යවරයා පැවසීය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka