අර්ජුන පන්නයි... මයියා සභාපති... ශවෙන්ද‍්‍රටත් තනතුරක්!
ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලය සඳහන් නව සාමාජිකයන් පත් කර තිබේ.
වෛද්‍ය මයියා ගුණසේකර මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කර සිටි.
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා මීට පෙර එහි සභාපති ධුරයේ කටයුතු කරනු ලැබීය.
හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස පත් කර ඇත.
වෛද්‍ය මයියා ගුණසේකර මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කර සිටි.
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා මීට පෙර එහි සභාපති ධුරයේ කටයුතු කරනු ලැබීය.
හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස පත් කර ඇත.
අර්ජුන පන්නයි... මයියා සභාපති... ශවෙන්ද‍්‍රටත් තනතුරක්!
2023-12-04T15:33:00+05:30
Gossip Lanka Hot News