gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද, අනුරගේ දත්ත කොපි කරලා!

පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ පෙරේදා (20) ජනමාධ්‍යවලට නිකුත් කළ ලිපිය තුළ රනිල් වික්‍රමසිංහගේ අසාර්ථකත්වය පෙන්වීම සඳහා

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක බහුල වශයෙන් යොදා ගන්නා දත්ත ඇතුලත් කර ඇතැයි ජවිපෙට හිතවත් සමාජ මාධ්‍ය විසින් පෙන්වා දී තිබේ.

එම දත්ත අතර 2015 – 2019 කාලය තුළ ගිනි පොලියට ලබා ගත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඩොලර් මිලියන 12,500 සහ 2020 වර්ෂය ආරම්භ වනවිට ආර්ථික වර්ධන වේගය ඍණ 0.2 දක්වා කඩා වැටීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඇතුළු දත්ත ගණනාවක් පවතින බව ජවිපෙ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු පවසති.

මීට අමතරව මහින්ද රාජපක්ෂ නිකුත් කළ එම ලිපියෙන් කඩතොලු එකක් වසා ගන්නට ගොස් ඔවුන්ගේ අසාර්ථකත්වය පිළිබඳව කඩතොලු හතක් නිර්මාණය කර ගැනීම හා සමාන තත්වයක් බවද පෙන්වා දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka