පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් 04ක්! - ධම්මිකත් ඒ අතර!
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා මෙසේ පැවසුවේ, පෙරේදා (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් 04ක්! - ධම්මිකත් ඒ අතර!
2023-12-22T07:50:00+05:30
Gossip Lanka Hot News





