කෙහෙලියගේ නිවසට රහස් පොලිසිය යයි.. ප‍්‍රශ්ණ කිරීම් අරඹයි!
පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාස විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍යයක් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගනිමින් සිටී.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනිග්ලොබින් නමැති එන්නත් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්ලුව මහතා කියා සිටියේය.
කෙහෙලියගේ නිවසට රහස් පොලිසිය යයි.. ප‍්‍රශ්ණ කිරීම් අරඹයි!
2023-12-26T17:14:00+05:30
Gossip Lanka Hot News






