ජෙරම්ගේ වාට්ටුවෙන් දුරකතන 33ක් හා සිම් 35 ක් සොයගනී!
බන්ධනාගාර නිලධාරින් විසින් වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු රඳවා සිටින වාට්ටුවල සිදු කළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන තොගයක් සොයාගෙන තිබේ.
ජී හා එච් වාට්ටුවල සිදුකළ මෙම වැටලීමේදී ජංගම දුරකතන 33ක් හා ඊට අදාළ සිම්පත් 35 ක් සොයාගෙන ඇත.
ජෙරම් ප්‍රනාන්දු මැගසින් බන්ධනාගාරයේ ජී වාට්ටුවේ මේ වන විට රඳවා සිටියි.
මෙම භාණ්ඩ තොගේ සම්බන්ධයෙන් බන්දනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර ඒවා වැඩි දුර පරීක්‍ෂණ සඳහා පොලිසියට භාරදී ඇත.
ජී හා එච් වාට්ටුවල සිදුකළ මෙම වැටලීමේදී ජංගම දුරකතන 33ක් හා ඊට අදාළ සිම්පත් 35 ක් සොයාගෙන ඇත.
ජෙරම් ප්‍රනාන්දු මැගසින් බන්ධනාගාරයේ ජී වාට්ටුවේ මේ වන විට රඳවා සිටියි.
මෙම භාණ්ඩ තොගේ සම්බන්ධයෙන් බන්දනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර ඒවා වැඩි දුර පරීක්‍ෂණ සඳහා පොලිසියට භාරදී ඇත.
ජෙරම්ගේ වාට්ටුවෙන් දුරකතන 33ක් හා සිම් 35 ක් සොයගනී!
2023-12-06T11:17:00+05:30
Gossip Lanka Hot News