gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති පාර්ලිමේන්තුව කල් තබයි..? රංජිත් බණ්ඩාර දොට්ට..?

ජනවාරි මාසයේ මැද පමණ වනවිට පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටින බවද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව සභාව හමුවේ පවතින කාරක සභාවන් අහෝසි වන අතර ජනාධිපතිවරයා විසින් සැසිවාරය නැවත කැඳවූ පසු ඒවා යළි පිහිටු විය යුතුය.

ජනාධිපතිට මාස දෙකක කාලයක් උපරිම වශයෙන් පාර්ලිමේන්තුව කල් තැබිය හැකිය පාර්ලිමේන්තුව කල් තැබූ පසු කෝප් හා කෝපා කාරක සභාවත් අක්‍රීය වන අතර නව සැසිවාරයේ දී ඒ සඳහා සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කළ යුතුව තිබේ.

චෝදනාවන්ට ලක්ව සිටින මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වෙනුවට නව කෝප් කමිටු සභාපතිවරයකු පත් කිරීමද මෙහි එක් අරමුණක් බව ද වාර්තාව කියා සිටියි.


රංජිත් බණ්ඩාර මහතා කෝප් කමිටු සභාපතිවරයා වීම ක්‍රිකට් ආයතන සමග අර්බුදයක් ඇති වූ බවට චෝදනා එල්ල වෙයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka