රනිල් සජිත් කවදාවත් එකතු වෙන්නේ නෑ… කප්පම් ගන්න ජඩ මාධ්‍ය බොරු කියනවා… විපක්ෂ නායක කියයි! (video)
රනිල් සහ සජිත් කිසි දිනකයට එකතු නොවන බව වගකීමකින් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. ඔහු මෙසේ පැවසුවේය.
“ජඩ බොරු ප්‍රචාරක වැඩ පිළිවෙළක් සහිත ප්‍රචාරක කටයුතු කරන ආයතන වගයක් එකට එක්කහුවෙලා ආණ්ඩුවෙන්ද කෙහොන්ද කප්පම් අරගෙන ඒ අය කියාගෙන යනවා රනිලුයි සජිතුයි එකතු වෙනවා කියලා.”
“රනිල් සහ සජිත් කිසිම දවසක එකතු වෙන්නේ නෑ. ඒ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනවා.”
“දැන්වත් කප්පම් ගන්න ජඩ මාධ්‍ය මේ ප්‍රචාර කරන්න එපා කියලා මා ඉල්ලා සිටිනවා.”
විපක්ෂ නායක ප්‍රේමදාස වැඩිදුරටත් පැවසුවේය.
රනිල් සජිත් කවදාවත් එකතු වෙන්නේ නෑ… කප්පම් ගන්න ජඩ මාධ්‍ය බොරු කියනවා… විපක්ෂ නායක කියයි! (video)
2023-12-11T15:36:00+05:30
Gossip Lanka Hot News





