gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රොෂාන්-ෂම්මි රහස් හමුවක් රාත‍්‍රියේ සිදුවුනා.. පාරෙ මැරුණොත් අපි දන්නෑ..

රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා කාලයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා හොර රහසේ හමුවූ බව ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකු වන සුදත් චන්ද‍්‍රසේකර මහතා සඳහන් කරයි.

ඉතා රහසිගතව රාත්‍රී කාලයේ දී මෙම හමුව සංවිධානය කර දුන්නේ රොෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීමක් මත බවත් ඔහු පවසයි.

මෙම හමුව ඒ ආකාරයෙන් සූදානම් කළේ තමන් විසින් බව ද ඔහු කියා සිටියි.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

මීට පෙර පැවැති ආණ්ඩුවලට අභියෝග කල ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි අය මහපාරෙ මියගිය බවද සිහිපත් කරන චන්ද්‍රසේකර මහතා රොෂාන් රණසිංහ මහතා මහ පාරේ මියගියහොත් ඊට අපි වගකියන්නේ නැතැයිද  කියා  සිටියේය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka