gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක මමයි..- ජනපති කැබිනට් මණ්ඩලයට කියයි..

ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග කරන බව ජනාධිපතිත රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2024 ජනවාරි මාසයේ සිට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවත් ඒ සදහා අමාත්‍යවරුන්ගේ සහාය ලබාදෙන ලෙසත් ඉල්ලා ඇතැයි ද සඳහන්ය.

මේ අතර පසුගිය සති අන්ත පුවත්පත් වාර්තා කර තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස සාගල රත්නායක මහතා පත්කිරීමට නියමිත බවත් ඒ වෙනුවෙන් ඔහු දැනට දරන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයෙන් ඉවත්ව ඒ වනුවට වෙනත් පුද්ගලයෙකු පත්වනු ඇති බවත්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka