gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් ජනපති.. අනුර අගමැති.. නව සන්ධානයක්..

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී සජිත් ජනපති අනුර අගමැති හෝ අනුර අගමැති සජිත් ජනපති තේමාව යටතේ එකතු විය යුතු බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

රට මුහුණදී ඇති අර්බුදය හමුවේ වෙන සියලු ප්‍රතිවිරෝධතා පස්සට දමා මෙම එකතුවීම සිදුවිය යුතු බවද හෙතෙම කියා සිටියි.

ජනතාව බලාපොරොත්තු වෙන්නේ මෙම බලවේග දෙක එකතුවී ජනතාව මත බදු පනවා ඇති ආණ්ඩුව ෆ්ලැට් කර දැමීම බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ නිදහස ජනතා සභාව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka