gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සී.ඩී. යලි කැදවයි..? දේශබන්දුට උඩින් ලොකු තනතුරක්..?

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නව තනතුරක් ලබා දීමේ සුදානමක් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ඇති කොට ඒ සඳහා වික්‍රමරත්න මහතා පත් කිරීම දැනට සාකච්ඡා වෙමින් ඇත.

සිවිල් තනතුරක් ලෙස පත් සිදුකරන මෙම නව තනතුරට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරීම පැවරෙනු ඇත.

මේ අතර හිටපු පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කිරීමටද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවද වාර්තා වෙයි.
-lankacnews
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka