gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයෙන් රට පුරා ‘බොඩි මන්ත‍්‍ර’

අයුර්වේද දෙපාර්තමේන්තුව විසින් රට පුරා ‘බොඩි මන්ත්‍ර’ නමින් සම්බාහන මධ්‍යස්ථාන ඇති කිරීමට කටයුතු කරන බව ආයුර්වේද රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

ව්‍යාපාරිකයන් හා පෞද්ගලික අංශය ද මෙම වැඩපිළිවෙල සඳහා එක් කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

‘අයුර්වේද දෙපාර්තමේන්තුවෙන් බොඩි මන්ත්‍ර නමින් අලුත් ස්පා ආරම්භකරන්න අපි සැලසුම්කර තිබෙනවා. එමගින් වැරදිවැඩ ගොඩක් නතරකරගන්න පුළුවන් වෙයි. මේ නිසා ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එකතුවෙලා අලුත් ස්පා එකක් දාන්න පෞද්ගලික අංශයටත් ව්‍යාපාරිකයන්ටත් අපි ආරාධනා කරනවා. මෙය නිවැරදි ආයුර්වේද ක්‍රමයන් මත සකස් කරන සම්භාහනයක්. එවැනි දේ අපේ රටේ ජනතාවට විවාවෘතයි’
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka