gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රමේෂ් සෞඛ්‍ය පුටුවෙන් ජනපති පුටුවට..?

2010 වසරේ තමන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන්නේ තමාගේ තමාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට බවත්, කෙසේ නමුත් අමාත්‍යාංශය හොඳින් කර තමා ජනාධිපති පුටුවට පත් වූ බවත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට සිහිපත් කරන්නේ ඇයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද සෞඛ්‍ය පිළිබඳ අයවැය කාරක සභා විවාදය අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

සිරිසේන මහතාට පසු විවාදයට එක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ පැවසුවේ රමේෂ් පතිරණ අමාත්‍යවරයාට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අඩි පාරේ යාමට අවස්ථාව ලැබේවා යනුවෙනි.

ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂය මන්ත්‍රීවරු ගණනාවක් මේස වලට තට්ටු කරමින් ඒ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළහ.

අයවැය කාරක සභා අවස්තාවේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී මෙම සංවාදය ඇති විය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka