gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැය 24න් එලවූ අර්ජුන කලකිරී කැනඩාවට ක‍්‍රිකට් පුරුදු කරන්න යයි

තමන් කැනඩාවේ ක්‍රිකට් පුහුණු පාසලක් සඳහා එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තම සේවය අනවශ්‍ය නම් බවට පෙන්නුම් කරන නිසා තමන් මෙම තීන්දුව ගත් බවද හෙතෙම පැවසීය.

හිටපු අමාත්‍යවරයා තමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කළ ද පැය 24 ක් ඇතුළත එළියට දැමීමට කටයුතු කරන ලද බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මහනාහිමිවරුන් බැහැ දැකීමට මහනුවර අස්ගිරි මල්වතු විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේදීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka