ඉන්දියාව සමග එක්ව සිදු කළ දැවැන්ත කුමන්ත්‍රණය ගැන අර්ජුනගෙන් හෙළිදරව්වක්... හරීන්ටත් කැපිල්ලක්! (VIDEO)
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසන්නේ, ඉන්දියාව සමග එක් වී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ සියලුදෙනාව තමන් ඉදිරි මැතිවරණයකදී හෙළිකරන බවයි. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් හෙට සිට ආරම්භ වන නීතිඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී රටවල් පහක නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නීතීඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණි.
එම අවස්ථාවට එක්වූ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ප්‍රදර්ශනාත්මකව ක්‍රිකට් ක්‍රීඩාවේද නිරතවිය.
ඉන්දියාව සමග එක්ව සිදු කළ දැවැන්ත කුමන්ත්‍රණය ගැන අර්ජුනගෙන් හෙළිදරව්වක්... හරීන්ටත් කැපිල්ලක්! (VIDEO)
2023-12-29T08:01:00+05:30
Gossip Lanka Hot News






