gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙට සිට අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කෙරේ! - අභියාචනා කළවුන්ට ජූලි මාසයේ සිට ප්‍රතිලාභ ලැබෙන හැටි!

ඔක්තෝම්බර් මාසයට අදාළව පවුල් 1,406,932ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය, රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් එම මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හෙට (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත බවයි.

එමෙන්ම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරාගත් පුද්ගලයින්ට ජූලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ලබාදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka