gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්!

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් ඊයේ (08) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තේරීම් කමිටු සභාපති තනතුර සඳහා උපුල් තරංග වැනි ක්‍රීඩකයින් පත් කිරීම හොඳ තීරණයක් බව, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.

ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි නාහිමිවරුන් දැනුවත් කිරීමට ඊයේ ගිය අවස්ථාවේ දී ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇති බව වාර්තා වනවා.

සනුරි ද සිල්වා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka