වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 50 දෙනාගෙන් 15 දෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව සඳහන් කළේය.
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් ඊයේ (11) රැඳවියන් පිරිසක් පැනගොස් තිබුණි.
පැනගිය පිරිසෙන් කොටසක් කන්දකාඩු කැලෑ ප්‍රදේශයට පැන ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් කැලෑ ප්‍රදේශය වටකර ආරක්‍ෂක වළල්ලක් යොදා ඇති බවත් හැකි ඉක්මණින් ඔවුන් අත්ඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය කියා සිටී.
කඳවුර තුළ ඇති වූ නොසන්සුකාරී තත්වයක් මධ්‍යයේ මෙම පිරිස පැනගොස් ඇති බව ද වාර්තා වේ.
මෙම මෙහෙයුමට වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා ප්‍රමුඛ නිලධාරීන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට අමතරව මනම්පිටිය සහ පොළොන්න්රුව යන පොලිසිවලින් ද නිලධාරී කණ්ඩායම් ද කැඳවා ඇතැයි පැවසේ.
පැනගිය රැදවියන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව ද එක්ව සිටින බව පොලිසිය සදඟන් කළේය.

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNE-1wLKgi1l4M6KSJb-eRxbLpbweyBpPqIKgRc3coR6qmQxk5-JOJWIj4QiMCraxgL9_MzB0V_rFKq57arYNXKkRuvQUYqGaJb78HVCnY-ScE9pfuoos69YGZhXwDxzGYEhur4IOYpRGX/s1600/shareit.jpg)