ඊයේ දිනයේ සම්මත කරන ලද වැට්බදු සංශෝධනය අනුව දැන් එළැඹෙන ජනවාරි පළවෙනිදා සිට වැට් බද්ද 18% තෙක් ඉහල නැංවේ.
වැට් බද්ද අදාළවන භාණ්ඩ ලැයිස්තුව හා අදාන නොවන ලයිස්තුව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
එම ලැයිස්තුව මෙසේය.