ජනාධිපති ඉස්සරහා නලින්ගෙ කතාවට බාධා කරපු අලුත්ගමගේට වෙච්ච දේ! වීඩියෝ එකම බලන්න! VIDEO
අයවැය විවාදයේදී පොහොට්ටුවේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය ප්‍රශංසා කිරීම සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ දැඩි විවේචනයට ලක්විය.
එහිදී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ එදා රනිල් වික්‍රමසිංහ හිරේ යනකම් නින්ද නොයන බව කී මහින්දානන්ද අද ජනාධිපතිවරයාගේ ගුණ වැයීම පුදුම සහගත බවය.
ජනාධිපති ඉස්සරහා නලින්ගෙ කතාවට බාධා කරපු අලුත්ගමගේට වෙච්ච දේ! වීඩියෝ එකම බලන්න! VIDEO
2023-11-23T06:44:00+05:30
Gossip Lanka Hot News