කෝප් සභාපති ධූරය අයත් වන්නේ විපක්ෂයට! කෝප් සභාපති හැසිරිය යුත්තේ කතානායකවරයකු වගේ! ඒ තනතුරට දේශපාලනය කරන්න බෑ! ගරුත්වය ආරක්ෂා කළ යුතුයි! කෝප් කමිටුව දීර්ඝව කල්තැබීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි! VIDEO
කෝප් සභාපති ධූරය අයත් වන්නේ විපක්ෂයට බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
එම තනතුරට දේශපාලනය කළ නොහැකි බවත්. කමිටුවේ ගරුත්වය ඔහු විසින් ආරක්ෂා කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
කෝප් සභාපති ධූරය අයත් වන්නේ විපක්ෂයට! කෝප් සභාපති හැසිරිය යුත්තේ කතානායකවරයකු වගේ! ඒ තනතුරට දේශපාලනය කරන්න බෑ! ගරුත්වය ආරක්ෂා කළ යුතුයි! කෝප් කමිටුව දීර්ඝව කල්තැබීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි! VIDEO
2023-11-20T07:15:00+05:30
Gossip Lanka Hot News