gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිල් සයුර නිහඬ කර බිලියනයක් හඬවා ඉන්දියා මිදුලේදී ලෝක කුසලානය ඕස්ට්‍රේලියානුවන් දිනා ගනිති..

මාස එක හමාරක පමණ කාලයක් තිස්සේ ඉන්දියාවේදී පැවැති 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් ඉන්දියාව පරදා ලෝක ශූරයන් වන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඉන්දියාවේ අහමදාබාද් නරෙන්ද්‍ර මොදි කීඩාංගනයේ අද පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින් පන්දු යැවීමට තීරණය කරන ලදී.

ඒ අනුව අති විශිෂ්ට විශිෂ්ඨ ලෙස පන්දු යැවූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දීය කණ්ඩායමේ සියලුම දෙනා පන්දු වාර 50 කදී ලකුණු 240කට දවා ගත්තේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවිම මෙන්ම රැකීම අති විශිෂ්ට මට්ටමක තිබුණු අතර අතිරේක ලබාදුන්නේද ඉතාමත් අඩු ප්‍රමාණයකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රියානු කණ්ඩායම මුල දී කඩුලු තුනක් බිඳ වැටුනත් ඉන්න අනතුරුව පිටියේ එක්වූ ආරම්භක පිතිකරු ට‍්‍රැවිස් හෙට් හා මානස් ලබුෂේන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයෙ අතුරු සිදුරු නැතිව පිරී සිටි ඉන්දීය ප්‍රේක්ෂකයන් ලක්ෂ එකහමාරක් පමණ ජයඝොෂා නැගීමකින් තොරව ඉනිම් දෙන පුරාම බලාපොරොත්තු බිඳ වැටී සිටිනු දක්නට ලැබිනි.

ඕස්ට්‍රේලියානු නායකයා ඊයේ දිනයේ කියා සිටියේ තමන් පීඩනය යටතේ ක්‍රීඩා කිරීම ඉතා කැමති බවත් නිල් පැහැති ක්‍රීඩාගාර නිශ්ශබ්ද වී යනු බලා සිටීමට ද තබන ප්‍රිය කරන  බවත්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka