ක්‍රිකට්වලට ඕන හොඳ කළමනාකරුවෙක්... වෙනස් කරන්න ගත්ත තීන්දුව හරි... ඒ වුණාට දාපු පුද්ගලයා වැරදියි - අර්ජුනට ජනකගෙන් යෝකර් එකක්! (VIDEO)
ක්‍රිකට් ගොඩනැගීම සදහා අවශ්‍ය වන්නේ හොද කළමනාකරුවෙක් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනත රත්නායක මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ අතරු කමිටුවක් දැමීමට ගත් තීන්දුව නිවැරදි වුවත්, ඊට දැමූ පුද්ගලයා වැරදි බවවකි.
ඒ මහතා කියා සිටියේ අතරු කමිටුවක් දැමීමට ගත් තීන්දුව නිවැරදි වුවත්, ඊට දැමූ පුද්ගලයා වැරදි බවවකි.
ක්‍රිකට්වලට ඕන හොඳ කළමනාකරුවෙක්... වෙනස් කරන්න ගත්ත තීන්දුව හරි... ඒ වුණාට දාපු පුද්ගලයා වැරදියි - අර්ජුනට ජනකගෙන් යෝකර් එකක්! (VIDEO)
2023-11-07T07:31:00+05:30
Gossip Lanka Hot News