gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපි ගොඩක් ජයග‍්‍රහණ ගෙනාවා.. කණ්ඩායම බොහෝ වර්ධනය වුනා.. නෑ කියන්නෙ කොහොමද? - ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ක්‍රීඩා ඇමතිට සැර ලිපියක්!

තම පරිපාලනය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනයක් රැසක් පෙන්නුම් කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කරයි.

එහි සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ සාමාජිකයන් වන රුමේෂ් කළුවිතාරණ, හේමරත්න හේමන්ත වික්‍රමරත්න විසින් ක‍්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඇමතිවරයා විසින් මාධ්‍ය නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට එරෙහිව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ඔවුන් එමගින් සදහන් කර ඇත.
 
තේරීම් කමිටුව විසින් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කොට දී ඇති බවද ඒ ගැන නිහතමානී ආඩම්බරයක් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපිය මෙසේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka