ශම්මිලා ගස්... අතුරු කමිටුවේ බලතල මෙන්න
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවට පැවරෙන කාර්යයන් හා බලතල ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
අද දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එම අතුරු කමිටුව පත්කර ඇත.
එම කමිටුවේ කාර්යන් හා බලතල දැක්වෙන ගැසට් නිවේදනය මෙහි දැක්වෙයි.
අද දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එම අතුරු කමිටුව පත්කර ඇත.
එම කමිටුවේ කාර්යන් හා බලතල දැක්වෙන ගැසට් නිවේදනය මෙහි දැක්වෙයි.
ශම්මිලා ගස්... අතුරු කමිටුවේ බලතල මෙන්න
2023-11-06T11:28:00+05:30
Gossip Lanka Hot News