ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට වගකිව යුත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති හිටපු ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
තමන් යටතේ මාස හයක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනඟන බව ද හෙතෙම පවසයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කටයුතු කරන්නේ ඉන්දියන් ඩීල් කාරයෙකුට වුවමනා ලෙස බවත් පවසන ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලය ජනාධිපතිට සම්බන්ධ වන්නේ සාගර රත්නායක මහතා හරහා බවද චෝදනා කරයි.
ක්‍රිකට් ක්‍රීඩාව අද දීන තත්වයට ඇද වැටීමට සංගක්කාර සහ මහේල ජයවර්ධන වගකිය යුතු බවද ඔහු කියා සිටී.
තමන් ඉල්ලන කණ්ඩායමත් සමග ක්‍රිකට් හදන්න තමනට බලය ලබා දුනහොත් මාස හයක් අැතුලත ප්‍රතිඵල පෙන්වීමට සූදානම් බවද පවසන ඔහු වර්තමාන කණ්ඩායමේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමති අය තියාගෙන අන් සියලු දෙනා එලවා දැමිය යුතුය කියා සිටී.
ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රිකට් හදන්න ඕන කම ඇතත් ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට ඉඩ නොදෙන බවත් පවසන ඔහු පාලක මණ්ඩලය දැන් ඉන්න අය ගැන පරීක්ෂණ පවත්වා හිරේ දැමිය යුතු බවද පවසයි.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.