gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉදිරි මහ මැතිවරණයේ සජබ අගමැති අපේක්ෂකයා මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරි මැතිවරණ වෙනුවෙන් ගිවිසුම් ගත වීමට යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළා.

ඇමතිකමෙන් ඉවත් කිරීමට පෙර දින කිහිපයක්ම ඔහු විපක්ෂ නායකවරයා හමුවී එම දේශපාලන මෙහෙයුම සංවිධානය කර ඇති බවද වාර්තාවේ.

එම මෙහෙයුමට ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ ක්‍රියාදාමයක්ද ඇතුලත් වී තිබෙනවා.

රොෂාන් රණසිංහ මහතා සජබ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරි පත් කිරීමේ විශේෂ සාකච්චාවක් පවත්වා ඇති බවද දන ගන්නට ඇත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka