දෙමටගොඩ රුවන්ගේ ගෙදරට බෝම්බ ප්‍රහාර! බෝම්බ ප්‍රහාර 3ක් එල්ල වී ඇති බවට පොලීසියෙන් අනාවරණයක්!
කුප්‍රකට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙමටගොඩ රුවන් නමැත්තාගේ දෙමටගොඩ, වේළුවන ප්‍රදේශයේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පොලීසිය තොරතුරු අනාවරණ කරනවා.
බෝම්බ දෙකක් නිවස ඉදිරිපිට ගේට්ටුවට සහ එක් බෝම්බයක් ගෙවත්ත තුළට එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේවෙතත් අත්අඩංගුවේ සිටින දෙමටගොඩ රුවන් නමැති කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
බෝම්බ දෙකක් නිවස ඉදිරිපිට ගේට්ටුවට සහ එක් බෝම්බයක් ගෙවත්ත තුළට එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේවෙතත් අත්අඩංගුවේ සිටින දෙමටගොඩ රුවන් නමැති කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
දෙමටගොඩ රුවන්ගේ ගෙදරට බෝම්බ ප්‍රහාර! බෝම්බ ප්‍රහාර 3ක් එල්ල වී ඇති බවට පොලීසියෙන් අනාවරණයක්!
2023-11-13T07:51:00+05:30
Gossip Lanka Hot News