අද රනිල් ගේන අයවැයෙන් ලොකු සහන බලාපොරොත්තු වෙන්න එපා... සල්ලි නෑ... ඔක්කොමල්ලා ඉවසන්න - එස්.බී. රටෙන්ම ඉල්ලයි! (VIDEO)
අද දිනයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අයවැයෙන් විශාල සහන බලාපොරොත්තු නොවන ලෙස හිටපු අමාක්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ සියලු දෙනා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත්, රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට අයවැයෙන් යම් සහනයක් හිමිවනු ඇති බවත්ය.
ඒ මහතා පෙන්වා දුන්නේ සියලු දෙනා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත්, රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට අයවැයෙන් යම් සහනයක් හිමිවනු ඇති බවත්ය.
අද රනිල් ගේන අයවැයෙන් ලොකු සහන බලාපොරොත්තු වෙන්න එපා... සල්ලි නෑ... ඔක්කොමල්ලා ඉවසන්න - එස්.බී. රටෙන්ම ඉල්ලයි! (VIDEO)
2023-11-13T07:44:00+05:30
Gossip Lanka Hot News