ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පුළුල් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අද (නොවැ. 13) පාර්ලිමේන්තුවේදී 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, 2034 වන විටදී ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව සැමට ලබා දීම මෙහි අරමුණ බව ය.
ඒ අනුව, 10 වසරක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඇරඹීමට රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.