ඇමති රොෂාන් CIDයට! පැමිණිල්ල ක්‍රිකට් අර්බුදය ගැන!
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පැමිණිල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
එල්ල වී ඇති මරණ තර්ජන ගැන, ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මෙන්ම විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති බවට ද තොරතුරු වාර්තාවනවා.
එම පැමිණිල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
එල්ල වී ඇති මරණ තර්ජන ගැන, ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මෙන්ම විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති බවට ද තොරතුරු වාර්තාවනවා.
ඇමති රොෂාන් CIDයට! පැමිණිල්ල ක්‍රිකට් අර්බුදය ගැන!
2023-11-13T15:37:00+05:30
Gossip Lanka Hot News