ෂම්මිලා ගෙදර නොගියොත් එන ජනාධිපතිවරණෙන් ප‍්‍රශ්ණය සම්පූර්ණෙන්ම විසදනවා - රොෂාන් රණසිංහ
ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙදර ගිය විට ක්‍රිකට් හැදීම ආරම්භ කරන බව ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසා ඇත.
‘ක්‍රිකට් ප්‍රශ්න ඉවර වෙන්නේ කවදාදැයි’ පාර්ලිමේන්තු ලොබියේදී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා කල විමසීමකට අමාත්‍යවරයා එසේ සඳහන් කර ඇත.
නමුක් පාලක මණ්ඩලය ගෙදර නොගියොත් කරන්නේ කුමක්දැයි ජොන්ස්ටන් ප්රනාන්දු මහතා නැවත විමසා ඇත.
‘එහෙම වුනොත් මීලගට එන ජනාධිපතිවරණෙන් සියලු ප්‍රශ්නෙ සම්පුර්නෙන්ම විසඳලා දානවා’ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ක්‍රිකට් අතුරු කමිටුව ගැන සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඇමැති අනුකමිටුවේ සාමාජිකයන් අමාත්‍ය කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අතර පාර්ලිමේන්තු ලොබියේ සාකච්ඡාවක් පැවති අතරතුර එහි පැමිණි ක‍්‍රීඩා ඇමතිවරයා සමග මෙම සාකච්චාව සිදුව ඇත.
‘ක්‍රිකට් ප්‍රශ්න ඉවර වෙන්නේ කවදාදැයි’ පාර්ලිමේන්තු ලොබියේදී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා කල විමසීමකට අමාත්‍යවරයා එසේ සඳහන් කර ඇත.
නමුක් පාලක මණ්ඩලය ගෙදර නොගියොත් කරන්නේ කුමක්දැයි ජොන්ස්ටන් ප්රනාන්දු මහතා නැවත විමසා ඇත.
‘එහෙම වුනොත් මීලගට එන ජනාධිපතිවරණෙන් සියලු ප්‍රශ්නෙ සම්පුර්නෙන්ම විසඳලා දානවා’ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ක්‍රිකට් අතුරු කමිටුව ගැන සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඇමැති අනුකමිටුවේ සාමාජිකයන් අමාත්‍ය කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අතර පාර්ලිමේන්තු ලොබියේ සාකච්ඡාවක් පැවති අතරතුර එහි පැමිණි ක‍්‍රීඩා ඇමතිවරයා සමග මෙම සාකච්චාව සිදුව ඇත.
ෂම්මිලා ගෙදර නොගියොත් එන ජනාධිපතිවරණෙන් ප‍්‍රශ්ණය සම්පූර්ණෙන්ම විසදනවා - රොෂාන් රණසිංහ
2023-11-25T14:37:00+05:30
Gossip Lanka Hot News