ජනාධිපතිවරණය සූදානම්... පොදු අපෙක්‍ෂක රනිල්!
එළැඹෙන වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩු පක්ෂය සූදානම් වෙමින් සිටී.
ව්‍යවස්ථාව අනුව මීළඟ ජනාධිපතිවරණය එළැඹෙන වසරේ නොවැම්බර් මාසය අවසන් වීමට පෙර පැවැත්විය යුතුය.
මහ මැතිවරණය පැවැත්විය යුත්තේ 2025 වසරේ අගෝස්තු මාසයට පෙරය.
ඒ අනුව එළැඹෙන අගෝස්තු මාසයේදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩු පක්ෂයේ අවධානය යොමුව ඇත.
ජනාධිපතිවරණය පැවැත්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු සන්ධානයක අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත් වීමට සාකච්ඡා වෙමින් පවතියි.
මෙවර අය වැය සම්මත කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග ඊට අදාළ වැඩපිළිවෙල සූදානම් කරනු ඇති බවද වාර්තා වෙයි.

2023-11-25T14:47:00+05:30
Gossip Lanka Hot News