රොෂාන්ගේ ආරක්‍ෂාව තවත් දැඩි කෙරේ!
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ආරක්ෂාව තවත් දැඩි කර තිබේ.
ඔහු විසින් කරන ලද ඉල්ලීමක් මත ඊයේ දින සිට ඔහුගේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු ලබා දී තිබේ.
ඒ ඔහුට දැනටමත් සිටින නිලධාරින් ප්‍රමාණයට අමතරවයි. ඒ අනුව මේ වන විට ඇමතිවරයාට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දස දෙනකුගේ ආරක්ෂාව හිමිව ඇත.
තමන්ට ජීවිත තර්ජන ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මීට පෙර මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද දැනුම් දීමක් මත මෙසේ ආරක්ෂාව තර කර තිබේ.

2023-11-16T10:40:00+05:30
Gossip Lanka Hot News