හවස එකක් කියයි... රෑ තව එකක් කියයි - රට බංකොලොත් කළේ රාජපක්ෂවරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගැන මහින්ද පළමු වරට කතා කරයි (VIDEO)
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුලු කණ්ඩායමක් විසින් රට ආර්ථික වශයෙන් අස්ථාවර කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කිරීමට පියවර ගත්තේය.
එහිදී සවස් වරුවේ අධිකරණ තීන්දුවට ගරු කරන බව කී හිටපු ජනාධිපතිවරයා රාත්‍රියේදී මාධ්‍ය හමුවේ කියා සිටියේ අධිකරණ තීන්දුව පිළිනොගන්නා බවය.
එහිදී සවස් වරුවේ අධිකරණ තීන්දුවට ගරු කරන බව කී හිටපු ජනාධිපතිවරයා රාත්‍රියේදී මාධ්‍ය හමුවේ කියා සිටියේ අධිකරණ තීන්දුව පිළිනොගන්නා බවය.
හවස එකක් කියයි... රෑ තව එකක් කියයි - රට බංකොලොත් කළේ රාජපක්ෂවරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගැන මහින්ද පළමු වරට කතා කරයි (VIDEO)
2023-11-16T10:44:00+05:30
Gossip Lanka Hot News