Breaking News රොෂාන් රණසිංහ සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා යලු අමාත්‍ය ධුරයවලින් ඉවත් කර තිබේ.
ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධුරය ඔහු දරනු ලැබීය.
තමන් අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් කර ඇති බව ජනාධිපතිවරයා විසින් ලිපියක් එවා ඇති බව ද රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධුරය ඔහු දරනු ලැබීය.
තමන් අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් කර ඇති බව ජනාධිපතිවරයා විසින් ලිපියක් එවා ඇති බව ද රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
Breaking News රොෂාන් රණසිංහ සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි
2023-11-27T16:44:00+05:30
Gossip Lanka Hot News