පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කර පෞද්ගලිකව මඩගැසීම නැවැත්වීම සදහා නීති සංශෝධනය කල යුතුයි – නාමල්
පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කර මඩගැසීම පෞද්ගලික මඩ ගැසීම වහා නැවැත්විය යුතු බවත් ඒ සදහා අනිවාර්‍යෙන්ම අළුතින් නීති ගෙන ඒම හෝ පවතින නීති සංශෝධනය කලයුතු බව නාමල් රාජපක්ෂ පැවසුවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ විපක්ෂය විසින් සිදුකරනු ලබන ප්‍රකාශයන් පිලිබදව මාධ්‍ය මගින් විමසූ අවස්ථාවේදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
අපි 225 ම එකතු වෙලා විනය හැසිරීම කතාව පාලනය කල යුතුයි.පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරලා ළමයි ගැන පවුල් ගැන මඩ ගහනවා .පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කෙනෙකුට මඩ ගහන එක,අධිකරණයට අපහාස කිරීම අධිකරණ විනිසුරුවරුන් විවේචනය කිරීම එක් එක් පුද්ගලයින් ඉලක්ක කර මඩ ගැසීම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් කරන තක්කඩි ප්‍රකාශ කිරීම වහාම නතර කල යුතුයි. පාර්ලිමේන්තුව තුල ඕනෑම.දෙයක් කියන්න පුළුවන් කියන එක අයින් කරලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට සංශෝධන හෝ නව නීති ගෙන ආ යුතුයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ විපක්ෂය විසින් සිදුකරනු ලබන ප්‍රකාශයන් පිලිබදව මාධ්‍ය මගින් විමසූ අවස්ථාවේදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
අපි 225 ම එකතු වෙලා විනය හැසිරීම කතාව පාලනය කල යුතුයි.පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරලා ළමයි ගැන පවුල් ගැන මඩ ගහනවා .පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කෙනෙකුට මඩ ගහන එක,අධිකරණයට අපහාස කිරීම අධිකරණ විනිසුරුවරුන් විවේචනය කිරීම එක් එක් පුද්ගලයින් ඉලක්ක කර මඩ ගැසීම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් කරන තක්කඩි ප්‍රකාශ කිරීම වහාම නතර කල යුතුයි. පාර්ලිමේන්තුව තුල ඕනෑම.දෙයක් කියන්න පුළුවන් කියන එක අයින් කරලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට සංශෝධන හෝ නව නීති ගෙන ආ යුතුයි.
පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කර පෞද්ගලිකව මඩගැසීම නැවැත්වීම සදහා නීති සංශෝධනය කල යුතුයි – නාමල්
2023-11-27T14:30:00+05:30
Gossip Lanka Hot News