පාර්ලිමේන්තු කෝප් කමිටු රැස්වීම් සඳහා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් බණ්ඩාර මහතාගේ පුත්රයා සහභාගී වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ විගණකාධිපති වාර්තාවට අදාළව පැවැත්වෙන කෝප් කමිටු විමර්ශනවලට රංජිත් බණ්ඩාර මහතාගේ පුත් කණිෂ්ක බණ්ඩාර සහභාගිව සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව ද මෙම ක්රියාමාර්ගය තිබේ.